Tamil (Sri Lanka)English (United Kingdom)

Giving Lorry Bowsers

Giving Lorry bowsers to drought affected areas

High wind Kurunegala - Minister visit

Hon. Minister visit kurunegala to see high wind area in June 2018

China - Sri Lanka Friendship Village

60 Housing units are being build in aranayake for landslide affected with the chinese government grant of USD 1.5 million

High wind Kurunegala - Hon. Minister visit

Hon. Minister visit kurunegala high wind area

http://www.ndrsc.gov.lk/web/components/com_gk2_photoslide/images/thumbm/214853DSC_7530_new.jpg http://www.ndrsc.gov.lk/web/components/com_gk2_photoslide/images/thumbm/67013135195815_1001503936672400_2572027760616669184_o.jpg http://www.ndrsc.gov.lk/web/components/com_gk2_photoslide/images/thumbm/812254IMG_9895.jpg http://www.ndrsc.gov.lk/web/components/com_gk2_photoslide/images/thumbm/169875To_web.jpg
දිස්ත්‍රික් සහන සේවා වන් හි ප්‍රගතිය 2018 මැයි මස ඇති වු ගංවතුර වෙනුවෙන් සහන සේවා සැළසීම. ...
අවිනිශ්චිතතා සැලැස්ම ක්‍රියාත්මක කිරීම වෙබ් අඩවිය සඳහා පිවිසෙන්න - www.ndrsc.lk

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය



මූල්‍ය දායකත්වය


ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය...

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 1996 දී සමාජ සේවා සහ සමාජ ශුභසාධන අමාත්‍යාංශය යටතේ පිහිටුවන ලදී. 2005/12/08 වැනි දින අංක 1422/22 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ආපදා සහන සේවා අමාත්‍යාංශය යටතට පත් කරන ලද්දේ සහන කටයුතු පුනරුත්ථාපන කටයුතු සහ ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කොට ක්‍රියාත්මක කළ හැකි වනු පිණිස ය.

එය 2007/01/09 වැනි දින අංක 1482/9 දරන ගැසට් නිවේදනය මඟින් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය යනුවෙන් නැවත නම්කොට නැවත පදිංචිකරවීමේ සහ ආපදා සහන සේවා අමාත්‍යාංශයට මාරු කරනු ලැබීය. අංක 1651/20 දරන ගැසට් නිවේදනය ප්‍රකාර එය 2010/04/30 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ආපදා කළමාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.