Tamil (Sri Lanka)English (United Kingdom)

Poonagala - Kabaragala Landslide - 19-03-2023

240 people belonging to 70 families are detained in the safety center of Poonagala, No. 01 Vidyalaya due to the landslide situation that occurred last night(March 19, 2023) in Poonagala

Giving Lorry Bowsers

Giving Lorry bowsers to drought affected areas

Training Programme

Simulation and Camp Management Training Programme in Ohiya (Badulla)

http://www.ndrsc.gov.lk/web/components/com_gk2_photoslide/images/thumbm/258914poonagala_relief_update.png http://www.ndrsc.gov.lk/web/components/com_gk2_photoslide/images/thumbm/214853DSC_7530_new.jpg http://www.ndrsc.gov.lk/web/components/com_gk2_photoslide/images/thumbm/734796DSC_1071.jpg

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය



මූල්‍ය දායකත්වය


ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය...

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 1996 දී සමාජ සේවා සහ සමාජ ශුභසාධන අමාත්‍යාංශය යටතේ පිහිටුවන ලදී. 2005/12/08 වැනි දින අංක 1422/22 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ආපදා සහන සේවා අමාත්‍යාංශය යටතට පත් කරන ලද්දේ සහන කටයුතු පුනරුත්ථාපන කටයුතු සහ ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කොට ක්‍රියාත්මක කළ හැකි වනු පිණිස ය.

එය 2007/01/09 වැනි දින අංක 1482/9 දරන ගැසට් නිවේදනය මඟින් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය යනුවෙන් නැවත නම්කොට නැවත පදිංචිකරවීමේ සහ ආපදා සහන සේවා අමාත්‍යාංශයට මාරු කරනු ලැබීය. අංක 1651/20 දරන ගැසට් නිවේදනය ප්‍රකාර එය 2010/04/30 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ආපදා කළමාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.