Tamil (Sri Lanka)English (United Kingdom)
මුල් පිටුව නැවුම් පුවත් පානීය ජලය සදහා ප්‍රතිපදන වෙන් කිරීම.

පානීය ජලය සදහා ප්‍රතිපදන වෙන් කිරීම.

පානීය ජලය සදහා ප්‍රතිපදන වෙන් කිරීම

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) විසින් නියං කලාප වල වෙසෙන ජනතාවට පානීය ජලය සහ ජල ටැංකි ලබා දීමට රුපියල් මිලියන 20 ක මුදල් ප්‍රතිපාදන වෙන් කොට ඇත.මෙම ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා දීමට කටයුතු යොදා ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2018 ජනවාරි 29 වෙනි සදුදා, 06:57  

නැවුම් පුවත්

පානීය ජලය සදහා ප්‍රතිපදන වෙන් කිරීම. පානීය ජලය සදහා ප්‍රතිපදන වෙන් කිරීම ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) විසින් නියං කලාප වල වෙසෙන ජනතාවට පානීය ජලය සහ ජල ටැංකි ලබා දීමට රුපියල් ම... වැඩිදුර කියවීමට